Mathematics Model Paper 02

Here you can download mathematics model paper 02.
ගණීතය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ඔබට මෙහි දී බාගත කර ගත හැක.
ගණිතය II ප්‍රශ්ණ පත්‍රයේ ව්‍යුහය
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය I කොටස හා II කොටස ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. එම කොටස් දෙකම අත්‍යවශ්‍ය ගණිත සංකල්ප මත පදනම්ව හා විශය නිර්දේශය අනුකූලව සකස් කෙරේ.
ගණිතය II පත්‍රය කාලය : පැය තුනයි. මුළු ලකුණු : 100 යි. ගණිතය දෙවන පත්‍රය A හා B ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. රචනා ගැටළු 12 ක් ලබා දෙන අතර ඉන් ඔබ තෝරා ගන්නා ප්‍රශ්ණ 10 කට පමණක් පිළිතුරු සැපයිය යුතුය. එම ගැටළු ඔබ තෝරා ගත යුතු වන්නේ A කොටසින් ප්‍රශ්ණ 05 ක් හා B කොටසින් ප්‍රශ්ණ 05 ක් වන ලෙසය. පිළිතුරු ලිවීම සදහා වෙනමම කඩදාසියක් භාවිතා කළ යුතු ය. A කොටස ලකුණු 10 බැගින් ලබාදෙන ගැටලු 6 කින් යුක්ත කොටසකි. ඉන් ගැටලු පහ කට පමණක් පිළිතුරු සැපයිය යුතු වේ. මෙම ප්‍රශ්ණ පත්‍රයේ ගැටළු හතරක් ක් අනු කොටස් 3ත් 5ත් අතර ගණනකින් සමන්විත වන අතර සාමාන්‍ය ගණිත සංකල්ප ආශ්‍රිතව ගොඩ නගා ඇත. නමුත් ගැටළු දෙකක් ඉහළ ගණයේ හැකියා මැනීම සදහා සකස් කර ඇති අතර එම ගැටළු බොහෝ විට අනු ඒකක වලට වෙන් කොට නොමැත. පහත ඒකක වලින් මෙම කොටසේ ගැටළු ලබා දේ. වීජ ගණිත 03 සංඛ්‍යා / මිනුම් / කුලක / සම්භාවිතාව 03 (*ජ්‍යාමිතිය ඇසුරින් ගැටළු ලබා නොදේ.) B කොටස ලකුණු 10 බැගින් වූ ගැටලු 06 කින් යුක්ත වේ. ඉන් පහකට පමණක් පිළිතුරු සැපයිය යුතුය. Aකොටසේ මෙන්ම ගැටලු 04 ක් අනු ඒකක තුනකින් හෝ පහකින් යුක්තව ලබා දෙන අතර ගැටළු දෙකක් ඉහළ ගණයේ ගණිත හැකියා මනින ගැටළු දෙකකින් යුක්ත වේ. එසේම එම ගැටළු දෙකෙන් එක් ගැටළුවක් ජ්‍යාමිතිය පාඩම් ඒකකය මගින් ලබා දේ. ජ්‍යාමිතිය 03 කුලක / සම්භාවිතාව / සංඛ්‍යා / මිනුම් 03(*වීජ ගණිතය ඇසුරින් ගැටළු ලබා නොදේ.) |
Download mathematics model paper 02
Downloaded paper 2
Pl , I want to downloaded paper2
Pl , I want to downloaded paper2
Thank you for download 2019 G.C.E O/L Model paper
Pl , Give me permission download paper2
Hi… You don’t need any permission to download our any papers and tutorials.
Please try again to download our 2019 O/L Model Paper.
If you always have the same error all over again, please give us your contact details we can send these model paper to you.
im iresh –
iresh.chamaraj7@gmail.com
Iresh, please e send to me maths second paper. Thanks
thank you very much for the papers it is very useful for students but i could not Download the mathematics model paper 02. please check it
thanks
Thank you very much Dinu…
We appreciate your comment. Our editor checked your problem. But there was no such Download problem we found.
If you still have the download problem, please click the link below.
https://www.mathematics.lk/g-c-e-o-l-2019-mathematics-paper-download/
I want to download maths second paper. Please send me
Is there english medium mathematics modal paper 2019? Please send me.
Hello Dear,
I didnt get the paper 2.I downloaded only 8 pages.
I dont know whats the reason.
If u have paper 2,Pls send it to my gmail.
Thank u!
I can’t download paper 2 pls send me maneeshaapeiris@gmail.com